අප ගැන

සෙත්රො සොසයිටි ලිමිටඩ් යනු ලියාපදිංචි අංක S / 12276 ලෙස සමිති ලියාපදිංචි කිරීමේ ආයතනයේ ලියාපදිංචිව සමාජ සත්කාර සේවාවන් සැපයීම පිණිස 2015 වසරේ පිහිටුවා ගත් සංවිධානයකි.

අපගේ සේවාවන්

අප සංවිධානයේ මුලික අරමුණු සම්මත ව්‍යවස්ථාවකට අනුව පහත පරිදි වේ.

ලංකාවේ පරිහාණියට පත්වෙමින් ඇති වෙහෙර විහාර ඇතුළු පුජණිය ස්ථාන ප්‍රතිසංස්කරණ කිරීම

භික්ෂු, භික්ෂිනින් වහන්සේලාගේ පරිහරණය සඳහා අවශ්‍ය ධර්ම ග්‍රන්ථ පුජා කිරීම.

අසරණ පුද්ගලින් හෝ රෝගීන් වෙනුවෙන් අවශ්‍ය උපකාරයන් හෝ ආධාර ලබාදීම

පවතින පුස්තකාලයන් නවීකරණය කර හෝ නව පුස්තකාලයන් ඉදි කර

පාසැල් ළමුන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා අවශ්‍ය පාසැල් උපකරණ පරිත්‍යාග කිරීම

අසරණව සිටින සතුන් හට ජිවිත දානය ලබාදීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු කිරීම





අප සංවිධානය මේ වන විට ඉටු කර ඇති සමාජ සත්කාර සේවාවන්

අප සමඟ සම්බන්ධවන්න