අප ගැන

 

සෙත්රො සොසයිටි ලිමිටඩ් යනු ලියාපදිංචි අංක S / 12276 ලෙස සමිති ලියාපදිංචි කිරීමේ ආයතනයේ ලියාපදිංචිව සමාජ සත්කාර සේවාවන් සැපයීම පිණිස 2015 වසරේ පිහිටුවා ගත් සංවිධානයකි.

අප සංවිධානයේ මුලික අරමුණු සම්මත ව්‍යවස්ථාවකට අනුව පහත පරිදි වේ.

  • ලංකාවේ පරිහාණියට පත්වෙමින් ඇති වෙහෙර විහාර ඇතුළු පුජණිය ස්ථාන ප්‍රතිසංස්කරණ කිරීම

  • පවතින පුස්තකාලයන් නවීකරණය කර හෝ නව පුස්තකාලයන් ඉදි කර භික්ෂු, භික්ෂිනින් වහන්සේලාගේ පරිහරණය සඳහා අවශ්‍ය ධර්ම ග්‍රන්ථ පුජා කිරීම.

  • පාසැල් ළමුන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා අවශ්‍ය පාසැල් උපකරණ පරිත්‍යාග කිරීම

  • අසරණ පුද්ගලින් හෝ රෝගීන් වෙනුවෙන් අවශ්‍ය උපකාරයන් හෝ ආධාර ලබාදීම

  • අසරණව සිටින සතුන් හට ජිවිත දානය ලබාදීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු කිරීම