ත්‍රිපිටක ග්‍රන්ථ ප්‍රධාන පිංකම


 

2018 දෙසැම්බර් 16 දින ශ්‍රි සාරානන්ද පිරිවෙන් විහාරස්ථානය, නුවරගල, දිඹුලාගල.

සිදු කරනු ලැබූ පරිත්‍යාගයන්

  • ත්‍රිපිටක ග්‍රන්ථ 57බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව (සියලුම ග්‍රන්ථ)

  • ත්‍රිපිටක අටුවාව ග්‍රන්ථ 47

  • ත්‍රිපිටක සුචිය

  • ත්‍රිපිටක සුත්‍ර නාමාවලිය

  • ත්‍රිපිටක ටීකාව

  • ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සඳහා පිරිවෙන් බෑග් 25

  • ගිහි ළමුන් සඳහා පාසැල් බෑග්10

  • ත්‍රිපිටක ග්‍රන්ථ තැන්පත් කිරීම සඳහා පොත් කබඩයක්

  • ජල පෙරණයක් (Water purifier - Pureit Ultima RO Device)

  • විහාරයේ ආවාස ගේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍යව තිබෙන ටයිල් කැට සඳහා මුදල් ආධාර