ත්‍රිපිටක ග්‍රන්ථ ප්‍රධාන පිංකම


“නිකවැරටිය ශ්‍රී විශ්ව කීර්ති පිරිවෙන” හි පුස්තකාලය සඳහා අවශ්‍ය සම්පුර්ණ ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව සහ හික්ෂූන් වහන්සේලා සහ ගිහි ළමුන් සඳහා අවශ්‍ය අධ්‍යාපනික උපකරණ බෙදාදීම.

2017 පෙබරවාරි 24 දින නිකවැරටිය ශ්‍රී විශ්ව කීර්ති පිරිවෙනහිදී.

සිදු කරනු ලැබූ පරිත්‍යාගයන්:

  • සම්පුර්ණ  ත්‍රිපිටක ග්‍රන්ථ (පාලි + සිංහල)  57ක්

  • ත්‍රිපිටක අටුවාව ග්‍රන්ථ 49ක්

  • ත්‍රිපිටක ග්‍රන්ථ අසුරා තැබීම සඳහා පොත් කබඩයක්

  • අධ්‍යාපනය ලබන භික්ෂුන් වහන්සේලා සඳහා පිරිවෙන් බෑග්

  • ගිහි ළමුන් සඳහා පාසැල් බෑග්