සසුනට අරුණ ව්‍යාපෘතිය


උතුරු මැද පළාතහි පිහිටි පිරිවෙන් සහ දහම් පාසැල් 145ක් සඳහා අධ්‍යාපනික කටයුතු කරගෙන යෑම සඳහා අවශ්‍ය උපකරණ බෙදා දීම.

2018 මාර්තු මස 30 දින ශ්‍රී සුගත මහා විහාරස්‌ථානය, විහාර හල්මිල්ලකුලම, අනුරාධපුර.

සිදු කරනු ලැබූ පරිත්‍යාගයන්:

  • White Boards 145

  • Marker Pens 290

  • Eraser 145

  • අංග සම්පූර්ණ පරිගණකයක්


පහත සඳහන් සංඝ සභා සඳහා අදාළ පරිත්‍යාගයන් සිදු කෙරුණි.

  • පොළොන්නරුව සංඝ සභාව

  • කැබිතිගොල්ලෑව සංඝ සභාව

  • කලා වැව සංඝ සභාව

  • රාජාංගනය සංඝ සභාව

  • අනුරාධපුර සංඝ සභාව

  • මධ්‍යම නුවර ගම් පළාත ශාඛා

  • විලච්චිය සංඝ සභාව