රාගම රෝහලට රෙදිසෝදන යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම


පැවිති කොරෝනා උවදුරු තත්වය යටතේ සේවා කටයුතු සිදු කරමින් සිටි රාගම රෝහලේ භෞත චිකිත්සක (Physiotherapy) අංශයේ සේවක මහත්ම මහත්මීන්හට දෙනුලබන “කොරෝනා ආරක්ෂක” ඇඳුම් කට්ටල සෝදා පවිත්‍ර කර ගැනීම සඳහා එම ඒකකය වෙත “රෙදිසෝදන යන්ත්‍රයක්” පරිත්‍යාග කිරීම - 2020 ජූනි 07.