අටමහා කුසල් උපදවන “ආවාස ඉදිකර සඟසතු කිරීමේ" පිංකම


 

2020 නොවැම්බර් මස 07 වන දින අනුරාධපුර, විහාර හල්මිල්ලකුලම ශ්‍රී සුගත මහා විහාරස්ථානයේදී.

ස්වාමීන් වහන්සේ දැනට වැඩසිටින ආවාස ගෙය ඉතා සීමිත ඉඩ පහසුකම් සහිත මෙන්ම අබලන් තත්වයක ද පවතින බැවින් ඉදිකරනු ලැබූ නව ආවාස ගෙය සඳහා පහත සඳහන් දායකත්වයන් ලබා දීම.


  • වැසිකිළිය හා සම්බන්ධ නාන කාමරය ඉදිකිරිම

  • ස්වාමීන් වහන්සේ වැඩසිටින කාමරය ඉදිකිරිම

  • සාලය සඳහා අවශ්‍ය ටයිල් වෙනුවෙන් දායකත්වය ලබා දීම

  • ආවාස ගේ සඳහා විදුලිය ලබාගැනීමට අවශ්‍ය වයර්, විදුලි බල්බ ඇතුළු විද්‍යුත් උපකරණ කට්ටල සඳහා දායකත්වය ලබා දීම