ගංවතුරින් විපතට පත් ළමුන් සඳහා පාසැල් උපකරණ ලබා දීම


ITN මාධ්‍ය නාලිකාව විසින් සංවිධානය කරනු ලැබූ සහනාධාර ලබාදීමේ වැඩසටහන සඳහා දායකත්වය ලබා දීම ලෙස Dගංවතුරින් විපතට පත් ළමුන් සඳහා පාසැල් උපකරණ ලබා දීම - 2016 ජූනි 06.

> පිටු 120 අභ්‍යාස පොත් : 500
> පෑන් : 500