ධර්ම පුස්ථක සහ ඖෂධ පූජා පිංකම


ශ්‍රී සුගත මහා විහාරස්ථානයෙහි ඉදි කරනු ලැබූ නව ආවාසය සඳහා පුස්කොල පිරුවානා පොත් වහන්සේ සහ ඖෂධ සහිත ප්‍රථමාධාර පෙට්ටියක් (First Aid Box) පූජා කිරීම - 2020 සැප්තැම්බර් 13 - ශ්‍රී සුගත මහා විහාරස්ථානය, විහාර හල්මිල්ලකුලම, අනුරාධපුර.

 

පූර්ණ දායකත්වයන්

පුස්කොල පිරුවානා පොත් වහන්සේ

-

කොෂලී විජේනායක මහත්මිය ඇතුළු පිරිස.

ඖෂධ සහිත ප්‍රථමාධාර පෙට්ටිය

-

කුසුම් ගුණසීලි මහත්මිය ඇතුළු පිරිස.