අටමහා කුසල් උපදවන “වැසිකිළි තනවා සඟසතු කර පිදීමේ” පිංකම


 

2021 මාර්තු මස 28 වන දින අනුරාධපුර, විහාර හල්මිල්ලකුලම ශ්‍රී සුගත මහා විහාරස්ථානයේදී.

අනුරාධපුර විහාර හල්මිල්ල කුලම, ශ්‍රී සුගත මහා විහාරස්ථානයේ ඉදිකරනු ලැබූ සතර දිගින් පැමිණෙන ජනී ජනයාගේ පහසු විහරණය සඳහා ඉදිකරන ලද වැසිකිළ පද්ධතිය හා නාන කාමර පහසුකම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය.


  • වැසිකිළි පද්ධතිය හා සම්බන්ධ නාන කාමරයක්

  • වැසිකිළි පද්ධතිය ආවරණය වීම සඳහා තාප්පයක්

  • මුහුණ කට සේදීම සඳහා වෙන්කල කොටසක්

  • ඉතා අඩු ආදායම් ලාභී පවුල් 15ක් සඳහා වියළි අහාර මළු බෙදා දීම