වාර්ෂික අභය දාන පිංකම


බොරැල්ල ශ්‍රී කල්‍යාන ධම්ම යෝගාශ්‍රමයේදී පැවති අභය දාන පින්කමෙහිදී ගැබ් බර එළදෙනෙකු මරනින් මුදාගෙන මතුගම පදිංචි අඩු අදායම් පවුලක් වෙත ලබා දීම - 2019 අගොස්තු මස 18.

 

මාස 3න් පමණ පසු බිහි කරන ලද පැටවා