කැබිතිගොල්ලෑව, හැන්දෑගම විහාරස්ථානය සඳහා ජල නල පද්ධතියක් ලබා දීම


 

2018 ඔක්තෝම්බර් මස 20 වන දින හැන්දෑගම විහාරස්ථානයේදී

සිදු කරනු ලැබූ පරිත්‍යාගයන්

  • වතුර මෝටරයක්

  • ලීටර් 500 ජල ටැංකියක්

  • ජල ටැංකිය රැඳවීම සඳහා යකඩ බට යොදා ඉදිකෙරුණු අඩි 16ක් පමණ උස කණුවක්

  • ටැප් සහිත පුර්ණ ජල නල පද්ධතියක්

  • දහම් පාසැල් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සඳහා අභ්‍යාස පොත් සහ පෑන්