“අසිරි සුරකිමු සමනොළ” පාරිසරික වැඩ සටහනට දායක වීම හා සිරිපා කරුණාව



  • ලින්ක් නැචුරල් (සමහන්) පෞද්ගලික ආයතනය මඟින් ක්‍රියාත්මක කරනු ලැබූ “අසිරි සුරකිමු සමනොළ” යන පාරිසරික වැඩ සටහන සඳහා දායකත්වයක් ලබා දීම පිණිස පාරිසරික ශ්‍රමදාන වැඩසටහනක් සිදු කිරීම

  • ශ්‍රමදානයට සහභාගී වූ පිරිස් වෙනුවෙන් ශ්‍රි පාදස්ථානය පිලිබඳ විස්තර කෙරෙන වීඩියෝ DVD තැටි ප්‍රධානය කිරීම

  • හැටන්නල්ලතන්නි මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කිරීම - 2019 මාර්තු 16.